හෘදයේ සැත්කමකට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් වුනු සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්නගේ සැත්කම බදාදා දවසට යෙදිලා තිබුණත් පවුලේ ඉල්ලීම මත ඒක බ්‍රහස්පතින්දාට කල් දැමුණාලු.
හේතුව නක්ෂත්‍රමය කාරණාවක්ලු.
බ්‍රහස්පතින්දා සැත්කම සාර්ථකව සිදුවුණාලු.හොද සෞඛ්‍යය තත්ත්වයෙන් ඉන්න ඇමැති ලබන සතියේ කොළඹ එනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ සුමනදාස නෙමෙයි නේද නැකත හදාදුන්නේ? (නි)