රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රභාත් විතානගේ රාජාංගනයේ දී මැර පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කැර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. උතුරු මැද පළාත් සභා ඡන්දයේ එකම පක්ෂයක දේශපාලන ප්‍රබලයන් දෙදෙනකුගේ අර්බුදයක් මේ පහරදීමට හේතු වන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. පහර දුන් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩු පක්ෂයෙන්ම. (ත)
මනාප පොරයක්ද?
මේ ගැටුම් වලින් කවුරුහරි මිය ගියා නම් ඡන්දදායකයන් විදියට අපි ගොඩක් සතුටු වෙනවා. (නි)
මෙයත් වැරැද්දක් කරන්න ඇති. කාටවත් නිකන් ගහන්නේ නෑනේ. (නි)
ඒපැත්තේ ලොක්කෙකුගෙ ගෝලයෝ තමයි. (ත)
කාලෙකට පසු හොද පුවතක්...!!(නු)
මනාප පොරේ දැන් අපුරේ. (නි)
ඉදලා හිටලා චක්කරේ අනෙක් පැත්තටත් කැරකෙනවා නේද? හොදයි. හොදයි. (නි)
අනේ වාසනාවන්. (නි)
වරදක් තියෙනවනම් ගහන්න තියෙන හොදම පහර වන්නේ, ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමයි. මේ අවස්ථාව ළගදීම එන බව දැන දැන මෙහෙම ගහ මරා ගන්න අවශ්‍ය නැහැ. (නි)
ලංකාවේ දේශපාලනය යනු පොර පිටියකි. (නි)
මේගමනත් කොහොම හරි මැරයො පත්වෙයි. (ත)
සමන්, ඔබේ කතාව සියයට සියයක්ම ඇත්තයි. එහෙත් ලංකාවේ මිනිස්සු , වැරදිකරුවන් පිටුදකින්න ඡන්දය පාවිච්චි කරන තත්වයකට තවමත් දියුණු වී නැති නිසයි මෙහෙම අවනඩු පැන නගින්නේ. කොටින්ම අපට යුක්තිය ඉටු කරන්නට පිහිටුවා ඇති කිසිම පද්ධතියකට තමාටමවත් යුක්තිය ඉටු කරගත නොහැකි තැනක තිබියදී අපි ජනතාවගෙන් සාධාරණ තීරණ කෙසේ බලාපොරොත්තු වෙන්නද? (නි)
අපිත් ටික කාලෙකට ඡන්ද වර්ජනය කරලා දෙපැත්තටම පාඩමක් උගන්වමු. (නි)
රටම අගාදයට ගිහිල්ල විතරක් නෙමෙයි මිනිස්සුත් කලකිරිලයි ඉන්නේ . ළඟදීම මේ හැම දෙනාටම හෙල්මට් දාල තමයි පාරෙය් යන්න වෙන්නේ (දී)
දැනවත් පිළිගන්නවද රට මහා ආගාධයකට වැටිලා කියලා. (නි)