(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
මාතලේ නාවුල නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුටඅසභ්‍ය වචන වචනයෙන් බැන වදිමින්රාජකාරියට බාධාකර සාපරාධි බලහත්කාරකම් පැ බව කියන බීමතින් සිටියේ යැයි පැවසෙන පොලිස් කොස්තාපල් රියදුරෙකු සහවෑන් රථ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි.
මෙම වෑන් රථය රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ද පොලිස් බාරයට ගෙන ඇත.
නාවුල පොලිසියේ රාජකාරිය කරන පොලිස් සැරයන්වරයෙකු දෙදෙනෙකු පෙරේදාවෑන් රථයක් නවතා රියදුරා පරීක්ෂාකර බැලීමේදියි බැලීමේදී ඔහු බීමතින් සිටින බව ඊට අදාළව සිදු කරන පරීක්ෂණ වලින් හෙළිවීම නිසා එම රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව නාවුල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අවස්ථාවේ වෑන් රථයේ සිටිකොස්තාපල් රියදුරා වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට නොගෙන මුදාහරින ලෙස පවසා පොලිස් නිලධාරීන් දෙදෙනාට අසභ්‍ය වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරමින් සාපරාධීබලහත්කාරකම් පැ වේ යැයි කියමින් එම පොලිස් කොස්තාපල් රියදුරා දසැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට බාධා කළ කොස්තාපල් රියදුරුට වැඩ වරදී