හොර දැව තොගයක් වාහනයකින් බාමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් පිළිබඳ සොයා බැලීමට වසමට ගිය ග්‍රාම නිලධරයකුට එහි සිටි පිරිස පහර දී ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ. වයි . එම් . ඩබ්ලිව් . ධර්මවර්ධන බණ්ඩාර (56) මහතාය. ,පහරදුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඉරන ලද විවිධ වර්ගවලට අයත් දැව තොගයක්ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

webgs-02 webgs-04