වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. අවසන් පුර්ව තරගයේදී පන්නිපිටිය ධර්මපාල විදුහල පරදවා ලකුණු 36 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට රාජකීය විදුහල සමත්විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ඞී.එස්.සේනානායක විදුහල අතර මේ මස 22 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පුර්ව තරගයේ ජය ගන්නා පිල සමග රාජකීය විදුහල ශූරතාව සඳහා තරග වදියි. රාජකීය විදුහල ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 86 (විශාත් පණ්ඩිතරත්න 26, චාමික කරුණාරත්න 15, අයන්ත මාපටුන 7/3, පසිදු කේෂාන් 15/3, ඩිලාන් පෙරේරා 32/2) ධර්මපාල විදුහල ඕවර 26 කදී සියලූ දෙනා දැවී 50 (ලසිත් ඇඹුල්දෙණිය 7/4, හසිත සමරසිංහ 9/3, බුද්ධික අර්සකුලරත්න 15/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd