මාස ගණනාවකට පසු දඹුල්ල හා පොලොන්නරුව ප්‍රදේශ වලට අද (15 ) තද වර්ෂාවක් පවතී .
මේවනවිට දඹුල්ල ප්‍රදේශයේ වැව් අමුණු ඇලවේලි පිටාර යාමට ආසන්න අතර උඩ වැවෙහි ජල ගිල්ම නිසා නිවාස කිහිපයක් යටවී ඇත .
වැව් බැම්මේ ජලයේ කාන්දුවීමක් හේතුවෙන් එය එය වාර්තාකිරීමට ගිය දඹුල්ල මාධ්‍යවේදීයකු මඩේ එරී ගීළිමට යද්දි දැඩි වෙහෙසක් දරා බේරා ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස නෑ..වැස්ස නෑ..කිය කියා ඇඩුවා.දැන් (දිල්)