ජෙට්ඨතිස්ස මහරජුගේ පුත් බුද්ධදාස රජතුමාගේ කාලයේ (තුන්වැනි හා හතර වැනි සියවසේ) පැවැති බැංකු ක‍්‍රමයක් ගැන කියැවෙන ශිලා ලේඛනයක් අම්පාර, උහන, රජගලතැන්නේ ඓතිහාසික ගිරිකුම්බල තිස්ස පබ්බත විහාරයෙන් සොයාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යා මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියයි. එම විහාරයේ නඩත්තුව සඳහා කහවනු 300 පූජා කැර එහි පොලිය වසරක් පාසා එම විහාරයේ අවශ්‍යතා වෙනුවෙන් දුන් බව එහි දැක්වේ. මෙවැනි බැංකු ක‍්‍රම ගැන වසභ රජුගේ පෙරිමියන්කුලම ශිලා ලේඛනයේ ද සිරි මේඝවර්ණ රජු සමයේ වවුනියාව නෝනිගල ශිලා ලේඛනයේ ද තොරතුරු ඇතැයි ද මහාචාර්යවරයා කියයි.
















1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd