සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් රේගුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් රේගුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මුදලාලි! (නි)
රේගුවට අපගේ ස්තුතිය! මේ රට හොරුන්ගෙන් , මංකොල්ලකාරයන්ගෙන්, අල්ලස් කාක්කන්ගෙන් තොර රටක් කිරීමට අපි සැවොම අපිට පුළුවන් හැම විදියකටම කටයුතු කළයුතුය. (නි)
නීතිවිරෝධී වැඩ කරලා හම්බකරන සල්ලි කුමටද? (නි)
රේගුවට අපේ ප්‍රණාමය! (නි)
මුදලාලි,කතරගම කෙනෙක්ද? (ස)
මොහුට උපරිම දඬුවම දෙන්න ,(ස)
එහෙම නිකන් මාල දාන්න බැහැ. ඕවට ක්‍රමයක් තිබෙනවා (නි)