IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රේගුවේ තව දෙන්නෙක් සැකපිට

රුපියල් කෝටි 12.5 ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් නිළධරයෝ දෙදෙනෙක් අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

රේගු අධිකාරීවරුන් වන වසන්ත විමලවීර සහ උපාලි සෙනරත් වික්‍රමසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව ද අල්ලස් කොමිසම කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රේගු අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධිකාරීවරයෙක් හා අතිරේක අධිකාරීවරයෙක් සැකපිට අත්අඩංගුවටය ගනු ලැබූහ.

ලංගම රිය අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගේ එම අමතර කොටස් මුදා හැරීම සඳහා මෙම අල්ලස ගන්නා ලදැයි ද එය ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස යැයි ද කොමිසම කියයි.

ගිය වසරේ ඔක්තොබර් 15 වැනිදා මෙම අල්ලස් සිද්ධිය වාර්තා විය.



අදහස් (0)

රේගුවේ තව දෙන්නෙක් සැකපිට

බන්ඩාර Wednesday, 24 February 2016 04:53 PM

වැටත් නියරත් ගොයම් කයිනම් කාට කියන්නද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site