දින දෙකකට පෙර රාගම දී මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නයිජීරියා ජාතිකයන් අටක් හා ලාංකික යුවළක් නැවතී සිටි බව කියන නිවසට යාබද වත්තේ තිබී කොකේන් ග්‍රෑම් 1206 ක් සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට තමයි .. නයිජීරියානු කළු මාෆියා ... කියන්නේ .. මෙයාල ලෝකයේ හැම තැනකම ..හැම රටකම ඉන්නවා .. මෙයාලගේ රස්සාව ඉකොනොමික්ස් ක්‍රයිම් .. මෙයාල හිටිය රටක පොලවේ පශ්චාත් .. ඉතුරු වෙලා නැහැ (බ)
කෝ යහපාලනය (හේ)
නීතිය දැන් හරියට ක්‍රියාත්මක වෙනවා.(හේ)
එකටම ඉන්න මහතුනේ දැන් ඉස්සරට වඩා නීතිය ක්‍රියාත්මක වන බව නොවේද පෙන්න තියෙන්නේ. (හේ)
මේ පුද්ගලයින්ට දඩුවම් දෙන්න.(හේ)