රාගම රෝහලේ බෙහෙත් ගබඩාව අද (29) විවෘත කැර රෝගීනට අවශ්‍ය බෙහෙත් ලබා ගත් බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර යු එම් එම් සමරනායක මහතා කියයි. පරිපුරක වෛද්‍ය සේවකයින්ගේ වැඩ වර්ජනය සමඟ ගබඩාව වසා දැමිණි.
වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගබඩාවෙන් බෙහෙත් ගෙන යළි වැසු බව ඔහු කියයි. රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ අසරණ ලෙඩුන් නිකරුණේ මැරෙන්නට ඉඩ දිය නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද කාලෝචිත තීරණයක් (දිල්)
දැන්වත් තේරෙනවද දොස්තරලත් වැඩ වර්ජනේ කරාම වෙන නැස්පත්ත්ය?. සමරනායක මහත්තයෝ දැන්වත් ඔය දොස්තර්ලගේ වර්ජන වලට සහාය දෙන්න එපා මනුස්සකමක් තියේනම්. (අ)
හොද වැඩක් කරලා තියෙන්නේ (අ)
හොද වැඩක්. (නදී)
මේ ප්‍රශ්නයට ඇමති තුමාට ඉක්මන් විසදුමක් දෙන්ඩ බැරිද? ඉල්ලීම් දෙනවද ? කවද්ද දෙන්නේ කියලා ලියලා දෙන්ඩකෝ. හැමදාම බොරු කරපුවහම ඔහොම තමා, දුක අහිංසකයින්ට. පුළුවන් අය ඇමරිකාවට හරි එංගලන්තෙට හරි යයි. ඒත් අපේ සල්ලි නේද බුදු මහත්තයෝ. (නදී)
සියලුම රජයේ දේපල පෞද්ගලිකරණය කලයුතුයි. මගේ දැනීමේ හැටියට නම්. (ස)