ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර පසුගිය 11 වැනිදා පැවැති රග්බි තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ගාමිණි ඉන්ද්‍රසේන මහතාට සති දෙකක තර තහනමක් පැනවීමට රග්බි විනිසුරු සංගමය තීරණය කර තිබේ.
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේදී පැවැති මෙම තරගය කළාහකාරි සිදුවීමකින් අවසන් විය. මෙම තරගයෙන් ලකුණු 29.22 ක් ලෙස ශාන්ත පීතර පිල ජයගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd