පිලිපීනයේදී පසුගිය අපේ‍්‍රල් මස පැවැති ආසියානු ප‍්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක‍්‍රීඩකයකුගේ විනය වීරෝධි ක‍්‍රියාවක් පිළිබඳව විනය කමිටුවට යොමු කිරීමට රග්බි සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ. මෙවර ලීග් රග්බි තරගාවලියේදී කොළඹ රග්බි සමාජයක් නියෝජනය කරන මෙම ක‍්‍රීඩකයාගේ විනය විරෝධි ක‍්‍රියාව පිළිබඳව කණ්ඩායම් කළමණාකරුගේ වාර්තාවේ සටහන්ව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවැති විධායක කමිටුවේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවලාගේ යාලුවෙක්ද දන්නේ නෑනේ