ජාතික රග්බි ක‍්‍රීඩක සංජීව ජයසිංහ කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී හෙට (17) පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව සමුගැනීමට සුදානමින් සිටියි. අවසන් මහා තරගය මහනුවර කී‍්‍රඩා සමාජය සහ නාවික හමුදා පිල අතර හෙට පැවැත්වීමට නියමිතය. මහනුවර කී‍්‍රඩා සමාජයට ක‍්‍රීඩා කරන සංජීව ජයසිංහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් රග්බි ක‍්‍රීඩාවට පිවිස කලක් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය නියොජනය කරමින් අන්තර් සමාජ රග්බි තරගවලට සහභාගිවිය. වසර 10 ක් වැනි කාලයක් දේශීය රග්බි පිටියේ මහනුවර කී‍්‍රඩා සමාජයට ක‍්‍රීඩා කරන සංජීව 2005 වසරේ මහනුවර කී‍්‍රඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළේය. සංජීවගේ නායකත්වයෙන් සහභාගි වු ඩුබායි සහ හොංකොං හි පැවැති සත් සාමාජික තරගාවලි දෙකකදීම ශ්‍රී ලංකා පිල දස්කම් දැක්වීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd