රේගු, සුරාබදු, දේශීය ආදායම් හා තක්සේරු දෙපාර්තමේන්තු අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්වති කමිටුවක් පත් කිරීමට යතියි කියමින් රේගු නිලධාරීන්ගේ සංගමය අද (24) උදේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
රේගු ආනයන අංශයේ පමණක් රේගු නිලධාරීහු පමණක් වර්ජනයට එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටියම බයවෙලා ඇයිද?(හේ)
රේගු කට්ටිය බය ඇති ලැබෙන දේ අනිත් අය එක්ක බෙදාගන්න. අපි නොදන්නා රේගුවනේ ඔය. (හේ)
ජරාව කන්න බෑනේ එතකොට මෙයාලට (හේ)
මොකද කට්ටිය බය වෙලා.(හේ)
හොඳ වැඩක්.. (ර)