රේගු ආනයන අංශයේ වර්ජනය අත්හිටවු බව රේගු නිලධාරින්ගේ සංගමය පවසයි.
රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හා දෙපාර්තමේන්තු වැඩ නියාමනය සහ විමර්ශනය සඳහා පිහිටුවීම යන ඒකකය සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත් කැර ගැනීම ඊට හේතුව බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම බොරු වර්ජන පෙන්නලා රට අස්ථාවර කරන්න හදන්නේ. ඕවට කවුරුවත් අහුවෙන්නේ නැහැ (නි)
බලනකොට රජයක් අවශ්‍ය නැහැනේ. අණපනත් හදන්න වෘත්තිය සමිති වලට දෙන්නයි තියෙන්නේ (නි)
එහෙම පිහිටුවන ඒකකයේ වැරදි සිදුවෙනවාදැයි බලන්න ඊළඟට පත්කරන්නේ කවුරුන්ද? (නි)
යහ පාලනය ,අනා ගෙනම කනවා ,මේවා කාට කියන්නද ?,පම්පෝරියනම් අහස උසට. (බ)
මේ විදියට ගියොත් රට පාලනය කරන්න බැරී වේවි. (හේ)