විශ්‍රාම ලැබූ රේගු අධ්‍යක්ෂවරයකු නැවත සේවයේ පිහිටුවීමට විරෝධය පා රේගු වෘත්තීය සමිති 7ක් අද (31) දහවල් සිට රාජකාරියෙන් බැහැරවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා අංශල රේගු නිලධාරීහු සාමාන්‍ය පරිදි රාජකාරීවල යෙදෙන බවද වෘත්තීය සමිති කියයි.
මෙම පත්වීම වහා අවලංගු කරන ලෙසද බල කරමින් රේගු නිලධාරීහු රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය හැදුනේ දක්ෂ මිනිස්සු ටිකක් ලෝකෙට විවිධ දේවල් හොයාදුන් නිසා. ඔහු සැබෑ දක්ෂයෙක්. එ්ක තේරුම් ගන්න තරම් මේ උදවිය නිහතමානි නැහැ. (නි)
විරෝධය දැක්වුවට වැඩක් වෙන්නේ නෑ.(හේ)