(රංජන් කස්තුරි)
මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති.
හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණවර්ග තුනේම තිබෙන බව ද වෛද්‍යවරු සඳහන් කරති.
මේ අතර මෙම උණවර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව වෛද්‍යවරු පවසති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුර
Athula Wednesday, 10 May 2023 09:46 PM
රටම වසංගත රෝගීන් රටම නිදන් ගත රෝගීන් හැබැයි රෝහල් වල දොස්තරලා නැහැ බෙහෙත් නැහැ, තියෙන බෙහෙත් අතිශයින්ම අවදානම් බලවර්ගයේ බෙහෙත් කොමිස් කුට්ටිය ගිලින්න ගෙනවපුව.. මෙහෙම රටක් කොහොම ගොඩ එන්නද...?
John Fonseka Thursday, 11 May 2023 05:10 AM
මමත් මේ ළගඳි වරින් වර ල්ංකාවට ඇවිල්ලා ගිය මම දන්න අයවළුන් තව 4 දෙනෙකුත් නැවත පැමිණි දවසෙම කොරොනා ආසදිතයින් බවට හඳුනා ගත්තා. මම හිතන්නේ ලංකාවේ කොරොනා වේගයෙන් පැතිර යනවා. නමුත් හානියක් හෝ දරුණු රෝග ලක්ෂණ නෑ.
විසිල් Thursday, 11 May 2023 07:10 AM
රට පුරාම පැතිරුණ දේශපාලන සහ මාධ්‍ය මාෆියාව නිසා රටම ලෙඩ වී ඇත.