(සුජිත් හේවාජුලිගේ )
මේ වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයනය කැපී පෙනෙන ලෙස පහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට ලොකු බදු ආදායමක් අහිමිවී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු බද්ද වැටිලා
abaran Friday, 27 October 2023 03:08 PM
මේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මහත්තයෝ කවුරුත් දන්නා ප්‍රසිද්ධ කරුණකුත් තියෙනවා. එනම් දඩය ලක්ෂ 5 නම් පගාව ලක්ෂ 4ක් දීලා දඩය නොගෙවා බේරෙන ක්‍රමයක් රේගුවේ, ආදායම් දෙපාර්තමේන්තුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ වගේම පොලිසියේත් තියෙනවා කියලා මතයක් තියෙනවා. රේගුවේ මහත්තුරුන්ගේ නීත්‍යානුකූල ආදායමට වඩා ගොඩාක් ඉහළ ජීවන තත්වයන් ඒ අයට ඇති බව සමාජයට පෙනෙනවා. එනිසා බොරුවට සුදුළූණු පොඩිකරන්න එන්න එපා...
don Saturday, 28 October 2023 07:38 AM
ඔවු ඉතින්, අන්තිම අසාධාරණ අධික මුදලක් එක වාහනයකට බදු ගහපුවාම අධික ආදායමක් එනවා තමයි. දැන් ඔය ලොකු ලොක්කන්ට නොමිලේ ගෙන්නන වාහන වලින් සත පහක්වත් රටට ලැබුණෙත් නැහැ... ලැබෙන්නෙත් නැහැනේ...
Nimal Saturday, 28 October 2023 07:22 PM
බද්ද වැටිලා වුණාට, තමුන්නැහේලගේ ආර්ථිකය නම් වැටිලා නැහැ. රේගු සේවකයෝ ඉන්නවා සුපිරි ඉඩම්වල හදපු සුපිරි නිවාස 3-4 තියෙන, සුපිරි වාහන 2-3 තියෙන අය... රේගු සේවක පඩියෙන් ඔය ටික කරන්න පුළුවන් කොහොමද කියලා හොයලා බැලුවා නම් තමයි හරි...