නාවික යාත්රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි... 3 hours ago
Y උදයසිරි · 1 hour ago අනේ දෙවියනේ, මේ ඉතුරුවෙලා තිබෙන සුළු ප්‍රමාණයත් මෙහෙම විනාශවෙලා යද්දී ඉදිරියට මොනවා වෙයිද? (නි) Reply 0
Y සුසන්ත · 1 hour ago එහෙන් රක්ෂිත දේශපාලකයෝ හිතු හිතූ පරිදි එළිකරලා මිනිසුන්ට දෙනවා. මෙහෙන් තිබෙන ටිකත් ගිනි ගන්නවා. (නි) Reply 0
Y ජනහිත වලිසුන්දර · 1 hour ago ගිනිනිවන හමුදාව වැඩ කරද්දී ...ගිනිතියන හමුදාව බලා සිටී ..හරි කදිමයි .(රේ) Reply 0
Y මැක්සි · 1 hour ago මේ වන සම්පත් ආරක්ෂා කරගන්න නිසි ක්‍රමවේදයක් හදන්න කිසිම රජයකට උවමනාවක් නැහැ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, මේ ඉතුරුවෙලා තිබෙන සුළු ප්‍රමාණයත් මෙහෙම විනාශවෙලා යද්දී ඉදිරියට මොනවා වෙයිද? (නි)
වලිසුන්දර වගේ බාලයන්ට මේවා තේරෙන්නේ නෑ.(බ)
එහෙන් රක්ෂිත දේශපාලකයෝ හිතු හිතූ පරිදි එළිකරලා මිනිසුන්ට දෙනවා. මෙහෙන් තිබෙන ටිකත් ගිනි ගන්නවා. (නි)
ගිනිනිවන හමුදාව වැඩ කරද්දී ...ගිනිතියන හමුදාව බලා සිටී ..හරි කදිමයි .(රේ)
වලිසුන්දර, පොලිසියේ අයට මොනවා කරන්න කියලද ඔයා කියන්නේ? (නි)
මේ වන සම්පත් ආරක්ෂා කරගන්න නිසි ක්‍රමවේදයක් හදන්න කිසිම රජයකට උවමනාවක් නැහැ (නි)