(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රැකියා ඒජන්සි හාරසියයක් තහනම්
ඇත්ත Saturday, 03 December 2022 02:19 PM
ලංකාවේ මිනිස්සු දහස් ගාණක් කටාර් ක්‍රීඩාංගණය හදන්න ගිහින් මැරිලා කියන එක ඇත්තද? තවත් ලාංකිකයන් අනාරක්ෂිත කම්කරු රැකියාවලට යවනවාද?
මයරSaturday, 03 December 2022 05:36 PM
මෙහෙ ඉන්න නිසා මුකුත් කියන්න බැහැ.
Sidirs Sunday, 04 December 2022 06:26 AM
පෝලන්ත වගේ රටකට රැකියාවන් යන්න කිසිම ක්‍රමවෙදයක් නැ බෙරැ කතා විතරයි.