රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය අමාත්‍ය ඩ්බ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපාය කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ශ්‍රවණාගාරයේදි අද (01) විවෘත විය.
රැකියා විරහිත ජනතාවට තමන්ගේ සුදුසුකම අනුව www.dome.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස රැකියා සොයා ගැනීමේ හැකියාව සලසා දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරදරයක් නැතුව බලන්න තව කොච්චර කල් යයිද? (නි)
පටන්ගැනීම උත්කර්ෂවත්, අතරමඟදී අලස නිදිමත ගතියක් හෝ අවසන බෙරේ පලුවකුත් නැති නටපු තොවිලකුත් නැති ව්‍යාපෘතියක් නොවේවා. (නි)