10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
අගමැතිනියත් පා ගමනට ලෝක සාම පාගමනයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවරදී අද(24)එක්වූවාය... 14 minutes ago
Y ලීල් ගුණවර්ධන · 1 hour ago කණගාටුයි විස්තරය කියවන විට. මේ වගේ අනාරක්ෂිත පාරවල් වලට නැද්ද කිසිම පිළිසරණක් මේ දියුණු ලංකාවේ ? මේ විදිහට තව අනතුරු කොපමණ සිදුවේද තව ඉදිරියට? වගකිවයුතන් මේවට ඇපකැපවී වැඩ කළයුතුයි.දුප්පතාට නිවන් සුව. (නි) Reply 0
Y රුහුණු · 1 hour ago වාහනයක් කෝච්චියේ හැප්පුනොත් වාහනේ රියදුරාට බනිනවා, උගත්කමක් නැති මිනිස්සුන්ට ලයිසන් දුන්නම ඔහොම වෙනවා කියලා.එහෙම කියපු අය මේකට මොකද කියන්නේ. (නි) Reply 0
Y බුද්ධි · 1 hour ago අපලයක් නැත්නම් රාහු කාලේ එලියට බහින්න ඇති... කොහොම උනත් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස) Reply 0
Y සංජය · 1 hour ago ඔය වගේ අනතුරු දැන් කියක් සිද්ධ වුණාද? මැරුන මිනිහටම බනින එක තමා හැමෝම කරන්නේ. පාරක් සහ රේල් පාරක් සම්බන්ධ වෙන තැන් වල ගේට්ටු සහ අනතුරු ඇඟවීම් පද්ධති තිබිය යුතුයි. සාමාන්‍යය මිනිස්‌සු බල්ලෝ වගේ පාරවල් වල මැරෙනවා. මැති ඇමතිවරු හෙම්බිරිස්සවටත් යන්නේ සිංගප්පූර්. (නි) Reply 0
Y විරාජ් කාලිංග · 1 hour ago ඇත්තමයි කෝච්චියක් එන සද්දෙවත් ඇහිලා නැද්ද? කවුරු වුණත් අසරණ දුප්පත් පවුල්කාරයෙක් වෙන්න ඇති. දරුපවුල රැකගන්නනේ ඔය රස්සාව කරන්නේ (නි) Reply 0
Y ගාමිණී-සිරි · 1 hour ago කරත්තකරු ආපසු නොපෙනීමත්, හරස් පාරේදී හෙමින් නොයෑමත් නිසා දෙදෙනාම කර ඇත්තේ මෝඩ වැඩකි. මාමා රා බීවත් ,නොබීවත් නිවන් සුව !! (නි) Reply 0
Y නීල් · 1 hour ago මේ නිසා තමයි අප නැවත නැවතත් කියන්නේ කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථයකින් දුම්රියක් ළඟ එන බවට සංඥා කළහැකිව තිබියදීත් නිරපරාදේ මිනිසුන් පාරේ මියයද්දී හරක් මැරීමට විරුද්ධව පෙළපාලි යන අයව සහභාගිකරගෙන වැඩදායක යමක් කරන්න. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ රැකදෙන්න අපෙ ගම මදින්නා.(නදී)
කණගාටුයි විස්තරය කියවන විට. මේ වගේ අනාරක්ෂිත පාරවල් වලට නැද්ද කිසිම පිළිසරණක් මේ දියුණු ලංකාවේ ? මේ විදිහට තව අනතුරු කොපමණ සිදුවේද තව ඉදිරියට? වගකිවයුතන් මේවට ඇපකැපවී වැඩ කළයුතුයි.දුප්පතාට නිවන් සුව. (නි)
වාහනයක් කෝච්චියේ හැප්පුනොත් වාහනේ රියදුරාට බනිනවා, උගත්කමක් නැති මිනිස්සුන්ට ලයිසන් දුන්නම ඔහොම වෙනවා කියලා.එහෙම කියපු අය මේකට මොකද කියන්නේ. (නි)
අපලයක් නැත්නම් රාහු කාලේ එලියට බහින්න ඇති... කොහොම උනත් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)
මොනවද මේ වෙන්නේ ? (ස)
ඔය වගේ අනතුරු දැන් කියක් සිද්ධ වුණාද? මැරුන මිනිහටම බනින එක තමා හැමෝම කරන්නේ. පාරක් සහ රේල් පාරක් සම්බන්ධ වෙන තැන් වල ගේට්ටු සහ අනතුරු ඇඟවීම් පද්ධති තිබිය යුතුයි. සාමාන්‍යය මිනිස්‌සු බල්ලෝ වගේ පාරවල් වල මැරෙනවා. මැති ඇමතිවරු හෙම්බිරිස්සවටත් යන්නේ සිංගප්පූර්. (නි)
ඇත්තමයි කෝච්චියක් එන සද්දෙවත් ඇහිලා නැද්ද? කවුරු වුණත් අසරණ දුප්පත් පවුල්කාරයෙක් වෙන්න ඇති. දරුපවුල රැකගන්නනේ ඔය රස්සාව කරන්නේ (නි)
අත් කරත්තවල හරක් කොහෙද කොල්ලෝ? (නි)
අත් කරත්තයකට හරක් නැති බව මේ ප්‍රතිචාරය ලියූ කෙනා දන්නේ නැද්ද? (නි)
මේ මිනිහගේ ඇස් කන් නැද්ද හරියට (කරත්තේ ගොනා හැප්පුනාවගේ නේ) (ස)
කරත්තකරු ආපසු නොපෙනීමත්, හරස් පාරේදී හෙමින් නොයෑමත් නිසා දෙදෙනාම කර ඇත්තේ මෝඩ වැඩකි. මාමා රා බීවත් ,නොබීවත් නිවන් සුව !! (නි)
මේ නිසා තමයි අප නැවත නැවතත් කියන්නේ කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථයකින් දුම්රියක් ළඟ එන බවට සංඥා කළහැකිව තිබියදීත් නිරපරාදේ මිනිසුන් පාරේ මියයද්දී හරක් මැරීමට විරුද්ධව පෙළපාලි යන අයව සහභාගිකරගෙන වැඩදායක යමක් කරන්න. (නි)
අසරණ රා කරුට මොක් සුව ලෑබේවා.! (ස)
මේ මිනිහ රා බුලියක්ම බීලද ගිහින් තියෙන්නේ? (ස)
එතකොට අහිංසක හරකට මොකද වුණේ? (නි)