IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


යෞවන සමාජ දේශපාලනීකරණය නොකරන්නැයි විරෝධයක්

 ( ජේ.කේ.එල්.චාමින්ද  සහ එස් ගමගේ)

යෞවන  සමාජ දේශපාලනිිකරණය  කිරීමට  විරෝධය පලකරමින්  අක්මීමන ප්‍රාදේශීය සභාවේ  විපක්ෂයේ මන්ත්‍රීවරු අද (05) පෙරවරුවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.

විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ සටන් පාඨ කියමින් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින්  යෞවන සමාජ දේශපාලනය කරණයකිරීමට විරෝධය  පලකරනු ලැබීය.

මෙම විරෝධතාවය සඳහා අක්මිමන  ප්‍රාදේශීය සභාවේ. සමගි ජන බලවේගය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.එක්සත් ජාතික පක්ෂය.ස්වාධීන කණ්ඩායම් සහ සර්වජන බලය යන පක්ෂවල  මන්ත්‍රීවරු  එක්ව සිටියහ.

 



අදහස් (2)

යෞවන සමාජ දේශපාලනීකරණය නොකරන්නැයි විරෝධයක්

idr tharanga Tuesday, 05 August 2025 12:27 PM

පට්ට සෙනගක්. ඒ වගේම පට්ට යෞවනයො ටිකක්

:       4       5

අරවින්ද මොණරවිල Tuesday, 05 August 2025 02:39 PM

හද්ද නාකි සුන්බුන් ටිකක් අප්පා. පවු සජිත් ඔයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site