මෙරට යුද ගැටුම් පැවැති සමයේ ඉන්දියාවට පලාගිය ලාංකික සරණාගතයන් 49 දෙනකු ලබන බදාදා (9) තූත්තුකුඩි වරායේ සිට යාත‍්‍රාවකින් දිවයිනට පැමිණෙන බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයය කියයි. වසර කිහිපයක් තිස්සේ ඉන්දියාවේ තූත්තුකුඩිය, මණ්ඩපම්, විරුදුනගර් සහ වෙනත් ස්ථාන කිහිපයක පිහිටි සරණාගත කඳවුරුවල ජිවත් වූ පවුල් දොළහකට අයත් පිරිසක් මෙලෙස එති. ඔවුහු ත‍්‍රිකුණාමලය, මන්නාරම, යාපනය, පදිංචිකරුවෝය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd