යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය.
ඇප අයැදුම පිළිබඳ විභාගයෙන් පසුව නීතිපතිගේ අතුරු ඉල්ලීම ගැන තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරු කියා සිටියේය.
විභාගය මාර්තු 8 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවා මේ කටයුත්තේ භාරධූරකම. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, අධිකරණයත් ගෙන ඇති මේ වැදගත් තීරණය ඇත්තෙන්ම අගය කළයුතු වෙනවා. සමහර අය රජය දේශපාලන පළිගැනීම් කරනවා කියාවි. "බල්ලන් උඩ බලාගෙන හඳට බිරුවට හඳ කඩා වැටෙන්නේ නැහැ", කියන යථාර්ථයේ සිටිමින් මේ මහා පරිමාණයේ වංචා, දුෂණ රටට හෙළිකර, රටේ සාරය උරාබීපු මේ අයට නිසි දඬුවම් ඉක්මනින් ලබා දීම රජයේ පරම යුතුකම වෙනවා (නි)