(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතාා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවිවලින් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් ගිනි අවි එකසිය අසූ දෙකක් පමණක් බවයි.
යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තවත් ගිනි අවි දෙකක් තිබෙන බවත් තවත් ගිනි අවියක් මෙතෙක් බාර දී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යෝෂිත ළඟ ගිනි අවි හතක් ?
වික්‍රම විදුර Wednesday, 29 January 2025 03:19 PM
එයාලාට පොඩි දරුවෝ ඉන්නවා.. ඉතින් සෙල්ලම් කරන්න දෙන්න ඇති. මේවා මේ දේශපාලන පලිගැනීම්..
Gamini Wednesday, 29 January 2025 03:52 PM
දැන් පච ඇදබාලා, දිනන්න බැරි හින්දා මේ පාර වෙන ක්‍රමයක් අනුගමනය කරනවා. මේ සංදර්ශන දැන් දැකලා ඇති වෙලා.
මයිනWednesday, 29 January 2025 04:05 PM
පච නෙමෙයි, මේ රජවරු මේ අය ඔහේලා අපි වගේ නෙමෙයි... ඒකයි ගිනි අවි 7 දුන්නේ...!
randil dunuwilleWednesday, 29 January 2025 05:11 PM
ඇඳගෙන ඉන්න රෙදි ගලවලා තවත් කඩේ යන්න මහත්තයා.
ජගත් ලියනගේ Wednesday, 29 January 2025 04:11 PM
හතක්? කාව මරන්නද අප්පා එච්චර ගොඩක් ළඟ තියාගෙන ඉන්නේ?
ගමේ එකාලා Wednesday, 29 January 2025 04:12 PM
ආසියාවේ ආස්චර්‍ය බලන්ගියාම පවුලේ අයම, ලෝකෙටම පෙන්නලා...!
Kamal Koyrala Wednesday, 29 January 2025 04:28 PM
අවි බාරදීමට කාලයක් දී තිබුණා... බැර නොදුන්නොත් නිති මගින් කටයුතු කරනවා කිව්වා. එයට දැන් මාස 03ක් ගතවුණා. බාලගිරි අද නොවේ හෙට වගේ මේ වැඩ...
Nihal Dharmatileke Wednesday, 29 January 2025 04:46 PM
තාත්තා බලාගන්න හිටිය දෙන්නෙක්, පුතා ළඟ පිස්තෝල 7... ඉතින් පුතාට පුළුවන්නේ අර හතෙන් මහජනතාවගේ සේවයට දීලා බලාගන්න.
Lucky M USAThursday, 30 January 2025 09:03 AM
ඉතිරි දෙකට මොකද වුණේ?
Dasa P Wednesday, 29 January 2025 06:04 PM
ගිනි අවි වලින් රගර් ගහපු එකම රට. ආසියාවේ ආශ්චර්යය.
අරවින්ද මොනරවිල Wednesday, 29 January 2025 07:31 PM
තාත්තාට ගහන්න ඩ්‍රෝනා එනකොට ඒවාට වෙඩි තියන්න වෙන්න ඇති හතක්ම ළඟ තියාගත්තේ...!
රාලහාමි Wednesday, 29 January 2025 07:50 PM
මොවුන්ගේ මුහුණු වලින්ම පෙනෙනවා හොර, දාමරික, මිනීමරු මරුමෝස් සත්තු කියලා. මොවුන් එක්කත් ගෑනු ගියානේ...?
chandani Wednesday, 29 January 2025 07:51 PM
ගිනි අවි ගහන්න ඕනෑ...**
Kamini Wednesday, 29 January 2025 11:56 PM
යන්තම් කන්ටේනර් ටික පන්නා ගත්තා. ස්තුතියි යෝෂිත..!
Nandalal DE SILVA - France Thursday, 30 January 2025 05:04 AM
නාවික හමුදාවෙන් පන්නපු, මේ බොරු පාටියට ගිනි අවි ඔච්චර ගාණක් දුන්නා මී හරකා කවුද? දැන් කියාවි නාකි මයිනගේ ආරක්ෂාවට ඕවා දුන්නා කියලා... මේක හිටපු තැන්වල බෝම්බ එහෙම නැද්ද?
Perera Thursday, 30 January 2025 06:13 AM
රටේ සාපය, ඔලු කට්ට කුඩුවෙන්න තියන්නේ ඔය අයගේ වටේ ඉන්න කාටවත් ගටක් නැද්ද?
de silva Thursday, 30 January 2025 07:29 AM
අවි බාරදීමට කාලය තිබුණ , එම කාලේදී බාරදීලා නැහැ , අත්අඩංගුවට ගත්ත වෙලේ අවි බාර නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තිබුණා , අධිකරණයට කරුණු වාර්තා කරන්න තිබුණා , අදාල නිලධාරියෝ නිදාගෙන හිටියද ? මොවුන්ට විරුධව විනය පියවර ගන්න , අවි භාර නොදුන් ප්‍රභූ ලොක්කෝ ඔක්කොම අත්අඩංගුවට අරන් නඩු පවරන්න , මහජන ආරක්ෂක ඇමති විජේපාල සහෝදරයා මොකද කියන්නේ ?
සාලිය Thursday, 30 January 2025 07:57 AM
69 ලක්ශයක බලාපොරොත්තු විනාශ කළ නෑදෑ සනුහරේ කෙනෙක්. නෑයෝ ඕනෑවට වඩා ලංකර ගන්න එපා කියන්නේ ඕකට තමයි.
asdf Thursday, 30 January 2025 10:32 AM
පච ලපයෝ දැන් ඇති.
fairoos Thursday, 30 January 2025 11:21 AM
එයාලට තියෙන ජීවිත තර්ජන නිසානේ තියා ගත්තේ. මීට බයියෙක්
m. saman perera Thursday, 30 January 2025 12:26 PM
රටේ කරුමෙට උපන්න ජාතියක් මුන්.