සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනා යළි මාර්තු 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
යෝෂිතට අමතරව සීඑස්එන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන අශාන් ප්‍රනාන්දු හා කවිෂාන් දිසානායක යන අය එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරක් තිස්සේ හොයලා නඩු දාන්න කරුණු මදි ඇති. (ර)
කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවේ ගිනි සේ. (ර)
ඔන්න පුතේ යහපාලනය කව්රු උනත් වැඩක් නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න. (ර)
අයියෝ! නැවත රිමාන්ඩ්ද? (නි)
එදා අපිට දුන් වද අද එයාලටම පළදෙනවා (නි)