සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අද (25) කඩුවෙල උසාවියට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.
සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අද (25) කඩුවෙල උසාවියට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඬුවම. (ර)
හැමදාම ප්‍රදර්ශනය තියන්නද කල්පනාව. කවදද ඉවර කරන්නේ, දක්ෂ අධයක්ෂකයන්ගේ අලුත් අලුත් ප්‍රදර්ශන ගොඩක් ඇති බැවින් සහ රසිකයන්ගේ වැඩි ඉල්ලීම පරිදි මේ දර්ශන ඉක්මනින් ඉවර වේයැයි බාලාපොරොත්තුවෙමු. (ර)
මේ හැම දෙයක්ම මහින්ද රාජපක්ෂගේ වැරදි. පියෙක් වශයෙන් තමන්ගේ දරුවන්ට කියල දෙන්න තිබුණා යහපත් පුරවැසියන් විදියට ජිවත් වෙන හැටි ,,,,, දරුවන් කරන වැරදි අනුමත කරන කාටත් හොද පාඩමක් (බ)
අනේ කව්ද ඉතින් මේවා මෙහෙම වෙයි කියලා හිතුවේ. (ර)
රට බේරාගත් නායකයාගෙන් පලි ගන්න තරම් කුහක මිනිස්සු (බ)
තව මාස 3 කට දාන්නා ඕන...... (බ)
පින ඉවර වෙනකොට ඔහොම තමයි (ම)
කුම්බලා මාලු කෑවනම් විඳවපන් බලලෝ කීවලු ....(ම)
කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක්... (ර)
වැරැද්ද නම් කවූරු කලත් වැරැද්ද තමයි. ඒවාට දඩුවම් ලැබිය යුතුයි. (ර)
මේවා දැක මිනිසුන් වශයෙන් අපි සතුට නොවෙමු, අපි දුක් වෙමු, නමුත් මෙහි බලවත් පාඩමක් අපි සැමට ඇත. බලයට, මුදලට වැරැද්ද කිසිම දිනක වහන්න බැරි බවට හොඳ උදාහරණයක්. තමුන් උපයන දෙයක් අවංකව නීති ගරුකව උපයාගැනීමට මෙය සැමට හොඳ පාඩමක් වේවා.! (ර)
ලාභෝ - අලාභෝ ; අයසෝ - යසෝ ; නින්දා - ප්‍රසංශා ; සුඛංච - දුක්ඛං ... මේ අටලෝ දහමයි. කාට වුවත් එය එසේමය. (ර)
කැරකෙවී රතු රෝදේ වාගේ සපථ විපතා වැරදි කලොත් දඩුවම් ලැබිය යුතුමයි. (ර)
රාජ්‍ය දේපොළ වංචා කිරීම මත නෙමෙයි නේද උසාවියට ඉදිරිපත්කළේ? මුදල් විශුද්ධිකරන පනත යටතේ විතරයි නේද? කොහොම නමුත් මේ චෝදනා දෙකම යටතේ ඉදිරිපත් කරන්න අවස්ථාව තිබුණේ නැද්ද? (නි)
කෝ මේ අද කළු කෝට් එක නැද්ද? (ර)
ඔය දේවල් දැකලම මට නම් දැන් එපාවෙලා. (නි)
මහින්ද මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම මරබයෙන් මහමඟ මිනිස් බෝම්බ වලින් ජනීජනයා එකා පිට එකා මැරෙන එක නවත්වා හැමෝටම ජීවත්වීමේ අයිතිය ලබාදීමයි. මෙතන අදහස් දමන අය 2009 ට පසු උපන් අය වීම ලොකුම කණගාටුවයි (නි)
මම දොස් කියන්නේ නැහැ මේ දරුවන්ට. දෙමව්පියන්ගේ වැරදි උපදෙස්, මඟ පෙන්වීම නිසා මේ දරුවෝ දුක් විඳිනවා. මම දකින්නේ ඒ විදිහට. අනික දේශපාලකයන්ටත් දෙමවුපියන්ටත් මේක හොඳ පාඩමක් (නි)
කර තිබෙන දුෂණ වල හැටියට ඇප නොදී අවුරුදු 15 ක් විතර කාලයක් මේ විදියටම ගෙනියන්න. සමහර මිනිසුන්ට උවමනා මෙය ගොඩින් බේරගන්න. (නි)
දේශපාලන වැටලීම් අපි සිහි බුද්ධියෙන් බැලිය යුතුයි නඩුව අවසානයේ ලස්සනට අවශ්‍ය කෙනා නිදහස් කරලා අනෙක් අය විතරක් ඇතුලට දාන්නත් පුළුවන්. (ම)
රට වෙනුවෙන් යුද බිමේ අනුපමේය මෙහෙවරක් කළ මේ ජාතික වීරයාට මෙහෙම කරන එක හරිද? (ම)