(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් ආරවුලකට යුවළක් ත්‍රීරෝද රථයකින් පැහැරගෙන එමින් සිටී හයදෙනකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවවිශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වේළුවන සහ මරදාන යන ප්‍රදේශවල පදිංචි 22- 28 වයසේ පසුවන්නන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.පැහැරගෙන ඇත්තේ හැඳල සහ මාකොළ පදිංචි දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීසිං සමාගමකින් ණයක් අරන වාරික දෙන්න බැරිවුණු යුවලක්වත්ද ?