(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු සාමාජිකයන් සංවිධානය කළ විරෝධතා පාගමන සහ උද්ඝෝෂණය මහරගමදි අද සවස පැවැත්වුණි.
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සහභාගී වී සිටි තරුණ තරුණියන් නාවින්න ක්‍රීඩාංගණය අසලට පැමිණ එතැන් සිට හයිලේවල් මාර්ගය ඔස්සේ විරෝධතා පාඨ කියමින් පා ගමනකින් මහරගම නගර මධ්‍යයේ පිහිටි ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිටට පැමිණියේය.
පසුව එම ස්ථානයේ සිට හයිලේවල් මාර්ගයේ කොළඹ දෙසට එක් මන්තීරුවක් ආවරණය කරමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යෞවන සමාජ දේශපාලනීකරණයෙන් මුදවා දෙන ලෙසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව
Rata Perata Wednesday, 06 August 2025 06:42 PM
නිල් බළකාය එහෙම තියන කාලේ මේ අය කොහෙද දන්නේ නැ හිටියේ? සල්ලි වලට අනුන්ගේ කොන්ත්‍රාත් කරනවා එච්චරයි
ඒ.එම්.ඒ. කුමාර Wednesday, 06 August 2025 08:37 PM
දැන්ද මෙයාලට ඇහැරිලා තියෙන්නේ. නිල් බලකාය හදනවිට, යෞවන සමාජ නම විකුණලා මැතිවරණ වාසි ගන්න බයිලා සාජ්ජ දාන විට මෙයාලා වෙන රටකද හිටියේ.