27 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ දී අද (13) ආරම්භ වුහ.
ජාතික ප්‍රතිපත්ති හා ආරථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා සහ ජාතික තරුණ සේවා සභාවේ සභෘපති එරන්ද වැලිඅංග මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වුහ. ක්‍රීඩා උළෙල 15 වැනි දා දක්වා පැවැත්වේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd