ශ්රී ලංකාවේ දිස්ත‍්‍රික් පහක යොවුන් උද්‍යාන පහක් කොළඹ,මහනුවර, කුරුණෑගල, අනුරාධපුරයේ සහ මාතර පිහිටැවිමට යෞවන කටයුතු අමාත්‍යාංශය සැරැසෙයි . යොවුන් උද්‍යාන, ක‍්‍රීඩාංගන, පුස්තකාල, සිනමාශාලා ,අවන්හල් ආදී පහසුකම්වලින් සමන්විත මෙහි පළමුවැන්න මාතර එළියකන්දේ ඉදි කැරෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබයි හැම හෝල් එකකම ටිකක් ලොකුවට "box" හදන්න
එපමණයි අඩු
එපමණයි අඩු
munta pissu
ඒක විතරයි අඩු පිස්සු යක්කු
කාමර පහසුකම් තිබුනොත් අපූරුයි
අඩු නැතිව නොමිලයේ ලව් කරන්න දෙන්න
ජීවිතය තේරුම් ගන්න බැරි .... තරුණ පිරිස ආදරය වශයෙන් දකින්නේ රාගයයි ඒ නිසාම තමයි පෙම් උයනක් නිර්මාණය වෙද්දී ඒවාත් එක්ක කාමර ඉල්ලන්නේ විරාගය තුළින් ඉපදෙන ආදරය ප්‍රේමය මොන තරම් සුන්දරද .... හොද පොත් පත් කියවන්න මරණය දක්වාම හිතේ ආදරය තබා ගන්න ආදරය ප්‍රධාන ආහාරය කොට ගෙන රාගය ආශාව අතුරු පසක් කර ගන්න ප්‍රේමයනම් ....රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි පාරිශුද්දයි සුරම්යයි
පටු අදහස් දක්වලා තියෙන ඔලමොට්ටලයන්ට හිමාලි දුන්නු උත්තරය ගෑන සතුටුයි