සිවු මාසයක් තිස්සේ රුහුණේ පවතින නියඟයෙන් යාල ජාතික වනෝද්‍යානයේ සත්තු ද වතුර නැතිව අමාරුවේ වැටී සිටිති.
වැව් පොකුණු සියල්ලම සිඳී යයි. පාරේ වළක ඇති සොච්චම් මඩ වතුර ටික උරාගන්නට මුව රැලක් ඇදී ආහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd