(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යාල සිද්ධියට කවුරු සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම පරීක්ෂණ කටයුතුවලට කිසිසේත්ම බාධා නොකරන බව හෙතෙම සඳහන් කළේය.
මේ සිද්ධිය ඇතිවුණේ තමා විදේශ ගතවී සිටියදී බවත් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වෙන්න පුතා ගියා නම් විතරද? ඥාති පුතාට බාල් නටන්න කෝල එක දුන්නට ඉල්ලා අස්විය යුතු නැද්ද?
දීපල්ල සල්ලම් තව ටික දවසයි. ඒලෝනව තොපෙ ඔක්කොම රටෙනුත්.
යකා නැටූ අය ගැන දන්නෙම නැද්ද?
සති දෙක තුනක් ගියා පොරගෙ කට අරින්න. අනේ පව්.
නීතිය දැඩිව ක්‍රියාත්මක කරලා දෙන දඬුවම මොකක්ද කියලා ලංකාදීපෙන් අපිට වාර්ථා කරයි නේද?
ඕක තවතටික දවසකින් කාටත් අමතක වෙනකම් ඉන්න.
මෙ කාලකන්නි දේශපාලකයන් රට කනව..මුන්ටනම් සොබාදහමින් පඩිසන් ලැබෙන්ඩ ඔනෙ.