යාල වනෝද්‍යානය වෙහෙරගල ජලාශය සමීපය කළාප අංක පහ ප්‍රදේශයේ වවා තිබුණූ අක්කර හතක පමණ කංසා හේනක් වැටලු බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කංසා තොගයේ වීදී වටිනාකම රුපියල් දෙකෝටියක් පමණ වෙතියි පොලිසිය තක්සේරු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගිනි තියලා විනාස කරද්දී ඒ මුදලාලිලාට හොඳටම දුම් වදින්න ඒ මැද්දට දාන්න.(නදී)
තිතට මත. මතට තිත.(නදී)
ශ්‍රී ලංකාව දෙයි සිරි සැප.(නදී)
ආදී වාසි නායක වන්නිලැත්තෝ කිව්වේ කංසා පැල හොද දේශීය ඔසුවක් කියලා. ඒත් සමහරු මේක වැරදි විදියට පාවිච්චි කරන නිසා කංසා පැල විනාස කර දමනවා. අපරාදේ ආයුර්වේද බෙහෙත.(නදී)
මෙහේ විනාශ කරන ඒවටත් එක්ක අසල් වැසි රටින් ගෙන්වනවා. (නදී)
පව් අහිංසක මිනිසුන්නේ මේවා කරන්නේ.(නදී)
ගංජා කියන්නේ එක දවසෙන් දෙකෙන් ලොකුවෙන ගස් ජාතියක්ද? මෙච්චර ලොකු වෙනකල් කව්රුත් දැකලා නැති නිසයි ඇහුවේ.(නදී)
මේවා කරන්නේ අහිංසක මිනිස්සු උනත් කරවන්නේ කව්ද ?(නදී)
මේවා කරවන්නේ අහිංසක මිනිස්සු දාලානේ(දිල්)
කුඩු වගේද ගංජා.(නදී)
ඕක ආයුර්වේද බේතක් නේද . මන් අහලා තියනවා.(නදී)
අයියෝ ගංජා මොකටද කොල්ලනේ. අපේ රටේ ලොකු ලොක්කෝ ගෙන්වන කුඩු වලට ඔයාලට පුළුවන්නේ වෙළඳ පොලක් හදලා දෙන්න. (නදී)
අයියෝ සල්ලි.(නදී)
කෝ අර හැම දේටම කෑ ගහන උදවිය ? (ස)
සහගහනවා අක්කර 7ක වනාන්තරයක් විනාශ කලාට. මුන්ට දඩුවම් දෙන්න ඕනා කංසා වැව්වට විතරක් නෙමේ වනාන්තර විනාශ කලාටත් එක්කයි.(නදී)