ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට ලබන 13 වැනි දා උදේ 10ට උද්ඝෝෂණයක් කිරීමට යුරෝපයේ ශ්‍රී ලංකා එකමුතුව සැරැසෙයි. ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ආදී රටවලින් ජාති ආගම් හා පක්ෂ බේදයකින් තොරව බෑන් කී මූන් එජා මහා ලේකම් ගේ වාර්තාවට ද, චැනල් 4 වීඩියෝවට ද යුද අපරාධ චෝදානාවලට ද විරෝධය පළ කිරීමට එක්වන්නැයි යුරෝපයේ සිටින ලාංකිකයන් ගෙන් ඉල්ලයි.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රට පරසුද්දන්ගෙන් බේරාගමු. ජයවේවා.
රටේ ජාතික ප‍්‍රශ්නයක් වෙනුවෙන් සැමදෙනාම එකතු වෙමු
අපේ රට වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු