(ඉන්දිකා රාමනායක)
ටී එන් ටී නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ක සහිත පාර්සලයක් යාපනය ගුරුනගර් ජැටිය ආසන්නයේ සඟවා තිබියදි අද (17) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව අද අලුයම සිදුකළ හදිසි සෝදිසියකදි අසල ලඳු කැලෑවක සගවා තිබි මෙම පාර්සලට සොයාගත් බවත්, එම පාර්සලයේ සේවා නූල් ද තිබු බව නාවික හමුදාව පවසයි.
ධීවර කටයුතු සදහා භාවිතා කිරීමට මේවා රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ කාගේ තිරනාටකයක්ද?
රාජපක්ෂලට ආයෙ නැගිටින්න පුළුවන් වෙයි වගේ ...