යාපනය වරාය හා පලාලි ගුවන්තොට සංවර්ධනය කිරීමට පෙර අවතැන් සියලු වැසියන් නැවත පදිංචි කොට අවසන් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
පලාලි ගුවන්තොට සංවර්ධනය කිරීමට විරෝධය පළ කළේ යාපනය උතුරු වලිකාමම්හි නැවත පදිංචි කරවීම තවමත් සිදු නොවීම නිසා බව ද ප්‍රධාන ඇමැති කීවේය.
විග්නේෂ්වරන් මහතා මේ බව කීවේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා දැන් ඉතින් එයා කියන විදියටම හැම දේම කරන්නකෝ. සන්හින්දියාවනේ. (ර)
ලොක්ක බයවෙන්න දෙයක් නැහැ (බ)
උතුරේ නායකයන්ට මේ සංවර්ධන කටයුතු නයාට අඳුකොළ වගේ පේනවා. මේවා තමා තමිල්නාඩු ජයලලිතාගෙන් එන ඕඩර්ස්. මේගොල්ලෝ එක්ක රජය පරෙස්සමෙන් වැඩ කරන්න ඕන බව මින් පැහැදිලි වෙනවා. (ර)
මේ අයට සංවර්ධනේ අරහන්. ප්රෙබාකරන් නැටි උනාට පස්සේ පාසල් නැවත සංවර්ධනය කළා. ළමයි බය නැතිව පාසල් යනවා. උතුර නැගෙනහිර යා කරමින් යෝධ පාලම 5 හැදුවා. සියලුම පාරවල් කාර්පට් කරලා ඒ 9 පාර හැදුවා. ඒ මොනවා කලත් වැඩක් නැහැ. සංහිදියාව ඊට මහා මොනවා කලත් ඇති වෙන්නේ නැහැ. එකයි ඇත්ත. (ර)