සිසු ගැටුමක් නිසා වසා දැමුණු යාපනය සරසවියේ ඉංජිනේරු, කෘෂි හා වෛද්‍ය පීඨ අද යළි විවෘත කරන බව එහි උපකුලපති වසන්ති අරසරත්නම් මහත්මිය පැවසුවාය.
සිසු ගැටුමක් නිසා වසා දැමුණු යාපනය සරසවියේ ඉංජිනේරු, කෘෂි හා වෛද්‍ය පීඨ අද යළි විවෘත කරන බව එහි උපකුලපති වසන්ති අරසරත්නම් මහත්මිය පැවසුවාය.
COMMENTS
අද පටන් සහජීවනය සංහිදියාව උතුරට කියල දෙන්න කටයුතු කරන්න. මෙය දකුණේ සිදුවූ දෙයක නොවන නිසා. (අ)
ප්‍රශ්න ඇතිකරගන්න එපා කියලා ශිෂ්‍යයින් දැනුවත් කළොත් හොඳයි (නි)
මොනවද මේ දැන් ඇතිවෙන මෙච්චර කාලෙකට ඇතිනොවුණ ප්‍රශ්න? (නි)
වැරදිකාරයින්ට දඬුවම් දී නැවත මෙවැනි සිදුවීම් වීම වළක්වන්න (නි)
හැමදාම සහජිවනේ උගන්නන්නේ ගුටිකන අයට. රටේ නායකයෝ කියන්නෙත් ගුටිකාපු, බැටකාපු අයට සහජිවනේ ඉගැන්විය යුතු බවයි. අනේ මන්දා මට පිස්සුද කියලා! (නි)