යාපනය ආරක්ෂක සේන මූලස්ථානය සංවිධානය කළ වෙසක් කළාපය උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරයේදී ආරම්භ කැරිණි.
අලංකාර පහන්කූඩු, දන්සැල් ද දමිළ දරු දැරියන් විසින් ඉදිරිපත් කරණු ලැබු ‘යාපා පටුනයි දහමි අමාවයි‘ බැති ගී සංදර්ශනය ද වෙසක් පොහෝ දින රාත්‍රී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුළු යාපනය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30 අවුරුද්දකින් නොදැකපු මේ වගේ දේවල් කරන්න ලැබීම ගැන රණවිරුවන්ටත්, ජනාධිපතිතුමාටත් ගොඩක් පින්.(නදී)
හරීම අපුරුයි. ජනාධිපතිතුමාට පින් අත් වේවා! වීරෝදාර රණවිරුවන්ටත්, සුර සැපම ලැබේවා! දෙමල ජනතාවගේ සිත් පහන් වේවා !(නදී)
හරීම අපුරුයි. සංවිදානය කල සැමට තුති. සියලු සිත් පහන් වේවා ! සමගියේ , සාමයේ මල් පිපේවා !(නදී)
සාභාගී වූ මහ ජනතාව මීට වැඩිය පෙන්නනව දකින්නයි මගේ කැමැත්ත.(නදී)
කොහොමද යාපනේ සුරපුර වගේනේ?ජනදිපතිතුමාට පින් අත් වේවා! වීරෝදාර රණවිරුවන්ටත්, සුර සැපම ලැබේවා! අබාදිත සියලුම විරුවන්ට ඉක්මන් සුව ලැබේවා! දැයෙන් සමුගත් මුර දේවතාවෝ රට රැකගනිත්වා!වෙසක් සුබ පැතුම!!!!(අ)
ජනාදිපති තුමා තව කලක් හිටියොත් දෙමල සිංහල මුස්ලිම් අපිට එකට සහජීවනයෙන් ගත කරන්න පුළුවන්. එහෙත් ඔහුට එය කර ගෙන යන්න දෙන්නේ නැති කොටසක් ඉන්නවා. ජාතිවාදය සහ ආගම් වාදය ඇදල. අපි පතන්නේ එකම රටක අපි ඔක්කොම කියලා. මේ වෙසක් සමයේ පැතුමයි.(නදී)
හරීම අපුරුයි.(නදී)
මෙතනට දෙමල ජනතාව ආවානම් තමා වටින්නේ. සිංහල අපි ඒ ජනතාවගේ සංස්කෘතික උවමනා වලට ගරු කරලා තමා ඒ ප්‍රදේශ වලදී කටයුතු කරන්න ඕනා. සිංහල බහුතරය අනෙක් ජාතීන්ට ගරු කලොත් තමා මහා ජාතියට පෑවෙත්මක් තියෙන්නේ.(නදී)