කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බසයක තහනම් ධීවර දැලක් අස්සේ සගවා වව්නියාවට රැගෙන යමින් තිබූ කසිප්පු ලීටර් 6 ක් සාලිය වැවදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බසයක තහනම් ධීවර දැලක් අස්සේ සගවා වව්නියාවට රැගෙන යමින් තිබූ කසිප්පු ලීටර් 6 ක් සාලිය වැවදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පොලිසිය ලොකු හපන්කමක් කරලා තියෙන්නේ (දී)
නැතුව නැතුව ඒවා අපේ දේශීය නිෂ්පාදනනේ.(අ)
අනේ ඉතින් මුදලාලිලා වුනහම ඇගපතේ අමාරුවට පොඩ්ඩක් බොන්න ඕනෑනේ (දී)