උදය, විමල්, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ නඩු! හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව රහ.. 6 hours ago
Y Ariyathilaka · 1 hour ago ජාතික ජන බලවේගය යාපනය ආසනය ජයග්‍රහණය කිරීම විශිෂ්ට ජජයග්‍රහණයක්! උතුරේ (යාපනය) ජනතාව ජාතික නායකත්වය පිළිබඳ තැබූ විශ්වාසය අනාගතයේ ජාතික සමගිය පිළිබඳ රිදී රේඛාවක් බව පැහැදිලිය. රටේ සියලු පුරවැසියන් එම විශ්වාසය සුරැකෙන ලෙස ක්‍රියා කිරීම, ජාතික සමගිය තහවුරු වීමත් එය බෙදුම්වාදය අහෝසි වීමටත් හේතු වෙනවා ඇත Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
WOW නියමයි ඔහොම යං
මේවා අම්මා මුත්තා කාලේවත් අහපුවද?
ජාතික ජන බලවේගය යාපනය ආසනය ජයග්‍රහණය කිරීම විශිෂ්ට ජජයග්‍රහණයක්! උතුරේ (යාපනය) ජනතාව ජාතික නායකත්වය පිළිබඳ තැබූ විශ්වාසය අනාගතයේ ජාතික සමගිය පිළිබඳ රිදී රේඛාවක් බව පැහැදිලිය. රටේ සියලු පුරවැසියන් එම විශ්වාසය සුරැකෙන ලෙස ක්‍රියා කිරීම, ජාතික සමගිය තහවුරු වීමත් එය බෙදුම්වාදය අහෝසි වීමටත් හේතු වෙනවා ඇත