යාපනය සරසවි ගැටුමට මැදි වූ බව කියන සිසුන් හත් දෙනකුට සැප්තැම්බර පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්වරන් මහතා නොතීසි නිකුත් කෙළ්ය.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන්ගේ ප්‍රකාශවලින් හා ඇප මත සිටින මහා ශිෂ්‍ය සංගම් සභාපතිගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව සිසුන් හත් දෙනකු අනාවරණය වී යැයි කෝපායි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනාගෙන් ප්‍රකාශ ගන්න ඕන නැහැ. වීඩියෝ එක බලලා දඬුවම් දෙන්නයි තියෙන්නේ. (බ)
අපි ඉතිහාසය බැලුවොත්, යාපනය විශ්ව විද්‍යාලය තමයි ත්‍රස්ත ක්‍රියාවලට මුලිකත්වය ගත්තේ. අනිකුත් විශ්ව විද්‍යාලයවල සිදුවෙන සිදුවීම් එක්ක මේක වෙනස්. (බ)
සංහිදියාව නිසා රජය බය වෙලා නිතිය ක්‍රියාත්මක කරන්න (හේ)