යාපනයේ සරසවි සිසුන් මිය යෑ‍මේ සිද්ධියට විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් අද (24) පේරාදෙණිය හා කැලණිය සරසවිවලදී පැවැත්විණි.

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති  මංගල මද්දුමගේ  ප්‍රකාශ කර සිටියේ මෙය අධ්‍යාපන සුබසාධනය වෙනුවෙන් කරන උද්ඝෝෂණයක් නොවන බවත් සරසවි සිසුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්   වන්දි ගෙවන බවත්ය.

සිවිල් සංවිධාන එකමුතුවද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී වීරෝධතාවයක් කළේය.

5670[1] 5678[1] 5683[1] 5687[1]

කැළණි සරසවිය අසල සිසුන් (ජායාරූප ලාල් එස්.කුමාර) 

DSC_1930 DSC_1935 DSC_1943 DSC_1953 DSC_1956

කොටුව දුම්රියපොළ අසළ ඡායාරූප ඉසංක සුනිමල්