(ප‍්‍රදීප් කුමාර)
යාපනය විශ්ව විද්‍යාල සිසුන් නවාතැන් ගෙන සිටි තිරුණවේලි ප‍්‍රදේශයේදී නවාතැන් පොළඛට තියුණු ආයුධ රැගෙන ආ සන්නද්ධ පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ප‍්‍රහාරයෙන් විශ්ව විද්‍යාල සිසුන් නවාතැන් ගෙන සිටි නිවසට හානි සිදුව ඇති අතර එම ප‍්‍රහාරයෙන් එක් සිසුවකුට සුළු තුවාල ලබා තිබේ.
යතුරු පැදි දෙකින් මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු මෙම ප‍්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇතැයි පොලිසි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාහිර පාර්ශවයකින් දීපු නවක වදයක් වෙන්ට ඇති.