යාපන සරසවියේ සිසු මරණ ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු එයි ප්‍රධාන ගේට්ටුව වසාගෙන විරෝධතාවක් අරැඹූහ.
සිසු මරණවලට විරෝධය පළ කරන බැනරයක් ද ගේට්ටුවේ එල්ලා තිබිණි.
රාජකාරියට ආ අනධ්‍යයන සේවකයෝ සහ ඇතැම් කථිකාචාර්යවරු ගේට්ටුවෙන් පිටත පාර අයිනට වී සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු, අද මොනවා නැතත් බය සැක නැතුව කට ඇරලා කතා කරන්න ජනයාටත් මාධ්‍යයටත්, විරුද්ධ පක්ෂයටත්, අධිකරනයටත් නිදහස තියනවා. ඒ ටික හොඳටම ඇති. හොරුන් නම් යහපාලනයට කැමති නැහැ තමා. (නි)
ඉතින් අපිට මොකෝ වහගෙන ඉඳපල්ල. ගෝටාබය මහතාගේ වටිනාකම දැන් සිංහලයින්ට පෙනෙනවද. (බ)
කෝ එතකොට මෙහෙ විශ්වවිද්‍යාල ගාව පොඩි සද්දෙටත් ඉන්න පොලිසියේ මහත්වරු, ඒගොල්ලන්ව යහපාලන ආණ්ඩුව යටතේ අනිවාර්ය නිවාඩු යවලද? (බ)
මම විශ්වාස කරන්නේ මේ එලබිලා තියෙන්නේ අපේ රාජ්‍යතන්ත්‍රය ප්‍රත්‍යාරම්භ වන කාලය කියලා. මිනිස්සු මේ කාලය තුලදී තමයි නිවැරදිම තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා අපට මේ කාලය වැදගත්. කව්රුන් හෝ නිවැරදි කෙනෙක්ව බලයට ගෙන ඒමට ජනතාව සිතන්න පටන් ගන්නා මේ කාලය අතිශයින්ම වැදගත්. (අ)
සිංහල කොල්ලන්ට ගහපු වෙලාවෙත් ඔහොම සහෝදර ප්‍රේමයක් තිබුණද ? (බ)
බමුණු, මේකත් කරුණා අල්ලාගෙන යහපාලනය බිම වට්ටන්න කරපු වැඩක් තමා. ඒවගේ වැඩවලට ඒ කාලේ හරිම දස්ස කට්ටිය හිටිය. මතක නැද්ද ග්‍රීස් යක්කු, සුදු වාහන, මාධ්‍යවේදීන් බිම දාපුවා එහෙම. සිංහල දෙමල බේදයක් එතන තිබුනේ නැහැ. හිතුවොත් කළා. (බ)
අනේ ජස්ටින් නොදුටු මොක්පුර (ම)
ජස්ටින් යහපාලනය බිම වට්ටන්න තමයි අපට ඕනේ යහපාලනයෙන් මෙතක් වෙලා තිබෙන හොදේ මොකක්ද (බ)
මෙතන යහපාලනයේ අඩුලුහුඬුකම් කෙසේවෙතත් නීති රාමුවේ නම් හිඩැසක් තියෙන හැඩයි. (නි)