ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවැති ක්‍රියාන්විත වලදී සක්‍රීය දායකත්වයක් දැක්වූ   යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් තුන්සිය තිස් තුන් දෙනකුට අද රණශූර පදක්කම පිරිනැමිණි.

යුද්දයේදී මිය ගිය සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීහු එම පදක්කම් ලබා ගත්හ.