යුද හමුදාවට අවශ්‍ය වී අම්පාරේ මධ්‍යස්ථාන තුනකින් ගැනීම ආරම්භ කළ බව යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංඛාධිපති බ්‍රිගේඩියර් හරේන් පෙරේරා කියයි.
කිලෝව රුපියල් 35 ගණනේ සම්බා මිලට ගෙන එවෙලේම මුදල් ගෙවන බව ද හමුදාව කියයි.
අම්පාර ගොවීන්ට තම අස්වනු විකුණා ගැනීමේ ප්‍රශ්නයක් පසුගිය දිනවල ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ කෑම සැපයීමේදී යන අධික වියදම අවම කරගැනීමට හොද ඥානාන්විත ක්‍රියාවක් (දී)
ඕක කොපමණ හොඳ වැඩක් වුණත් විපක්ෂය දකින්නේ ඕකේ නරක පැත්ත විතරයි (නි)
ඉතාම හොඳ වැඩක්. තීරණ ගත්ත කටත් මල් මිටක්. බන්දුල පෙරේරා මේකට මොනවා කියයිද බලමු.(නදී)
බදු එකතු කරන්නත් හමුදාව දැම්මනං තමයි හරි (දී)
ධම්ම, ඔයා හරියට හරි (නි)
කට්ටිය කියයිද දන්නේ නැහැ වී ගොවිතැනත් මිලිටරිකරණය කරන්න යනවා කියලා. (ස)
හමුදාව ඉතින් මොනවා හරි කරන්නත් ඕනෑ නේද? (නි)
ඉතා හොඳයි. (දී)
මම නම් අගය කරන ඉතාමත් හොද වැඩක් ඒ (දී)
හොද ඥානාන්විත ක්‍රියාවක්. සමහර කට්ටිය කියයි හමුදාවේ අය ලවා හාලුත් අද්දනවා කියල. (දී)
මේ රටේ ඉන්න හොරුන්ගෙන් රට බේරගන්න නම් මිලිටරිකරණය කරන්න වෙනවා.
හමුදාව මැදිහත් වෙච්ච බොහොමයක් කාරනා වලදී හොද ප්‍රතිපල ලැබුණා. යුද්ධය / නගර අලංකරණය / කෘෂිකාර්මික කටයුතු ඊට හොද උදාහරණ. මොකක් හෝ වරදක් කියන්න බලාගන් ඉන්න අයට ඉර පෑව්වත් වරදක්නේ (දී)
වීරෝධාර රණවිරුවන් කවදත් කලේ හොඳ දේවල්නේ.ඉතාමත් අගය කල යුතු දෙයක්. (දී)
ධම්ම සහ රූපා කියන කතාව ඇත්ත මේ දවස් වල මැතිවරණ වේදිකාවට මේ ප්‍රවෘතියත් හොඳ කට ගැස්මක් වේවි. දැන් අර ගොවි සංවිධාන කියල පිහිටුවාගෙන යටින් දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ.
හොද අදහසක්. නියම නිළධාරීන් (නි)
සිංහල හාලේ බත් කාලා අපේ රට රකින හමුදා සෙබළුන්ට යෝධ බල, යෝධ වීර්යය ලැබෙනවා සිකුරුයි. (නි)
රටකට ගිය කල ...! (නි)
හොඳ වැඩක්. ඒ වුනත් හමුදා සැපයුම්කරුවනුයි ඒ මගින් ගසා කන නිලධාරීනුයි මේ වැඩේ දිගටම කරගෙන යන්න ඉඩ දෙයිද. (නි)