ශ්‍රී ලංකා පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඩයලොග්’ අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේ දෙවැනි සතිය අවසානයේදී යුද හමුදා පිල ලකුණු 10 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. ගුවන් හමුදාව (ලකුණු 9) සහ සෝන්ඩර්ස් පිල (ලකුණු 8) ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි. නාවික හමුදාව, දොන් බොස්කෝ සහ රිනවුන් ලකුණු 7 බැගින් ලබා පිළිවෙලින් සිවුවැනි ස්ථානයේ සිට හය වැනි ස්ථානයේ සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd